මතෙව් 28:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එමනිසා ගොස් සෑම ජාතියකටම අයත් මිනිසුන්ට+ මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න.+ පියාණන්වත්+ පුත්‍රයාවත්+ දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වයත්+ පිළිගන්නා අයව බව්තීස්ම කරන්න.+ තීතස් 3:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඉහත සඳහන් දේවල් සැබෑය.+ එහෙයින් ඒ දේවල් ගැන ඔබ නිසැකකමින් යුතුව නිරතුරුවම කතා කරනවාට කැමැත්තෙමි. එසේ කිරීමෙන් දෙවි කෙරෙහි විශ්වාසය තබා සිටින අය තම මනස් යහපත් ක්‍රියා වෙනුවෙන් යොමු කර තබනු ඇත.+ එයින් සියලුදෙනාටම යහපතක් හා ප්‍රයෝජනයක් සැලසෙයි.
19 එමනිසා ගොස් සෑම ජාතියකටම අයත් මිනිසුන්ට+ මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න.+ පියාණන්වත්+ පුත්‍රයාවත්+ දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වයත්+ පිළිගන්නා අයව බව්තීස්ම කරන්න.+
8 ඉහත සඳහන් දේවල් සැබෑය.+ එහෙයින් ඒ දේවල් ගැන ඔබ නිසැකකමින් යුතුව නිරතුරුවම කතා කරනවාට කැමැත්තෙමි. එසේ කිරීමෙන් දෙවි කෙරෙහි විශ්වාසය තබා සිටින අය තම මනස් යහපත් ක්‍රියා වෙනුවෙන් යොමු කර තබනු ඇත.+ එයින් සියලුදෙනාටම යහපතක් හා ප්‍රයෝජනයක් සැලසෙයි.