රෝම 12:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ශුද්ධ තැනැත්තන්ගේ අවශ්‍යතා තේරුම්ගෙන ඔවුන් සමඟ ඒ අවශ්‍ය දේවල් බෙදා හදා ගන්න.+ නිතරම ආගන්තුක සත්කාරය පෙන්වීමට පුරුදු වන්න.+ 2 කොරින්ති 8:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 නමුත් ඔබට වැඩිපුර ඇති දෙයින් ඔවුන්ගේ හිඟකම පිරිමැසීමට ඔබට පුළුවන. එවිට ඔවුන්ට වැඩිපුර ඇති දෙයින් ඔබේ හිඟකමද පිරිමැසෙයි. එසේ එකිනෙකා එකිනෙකාගේ අඩුව පිරිමසන නිසා සියල්ල සම සේ බෙදී යයි.+
13 ශුද්ධ තැනැත්තන්ගේ අවශ්‍යතා තේරුම්ගෙන ඔවුන් සමඟ ඒ අවශ්‍ය දේවල් බෙදා හදා ගන්න.+ නිතරම ආගන්තුක සත්කාරය පෙන්වීමට පුරුදු වන්න.+
14 නමුත් ඔබට වැඩිපුර ඇති දෙයින් ඔවුන්ගේ හිඟකම පිරිමැසීමට ඔබට පුළුවන. එවිට ඔවුන්ට වැඩිපුර ඇති දෙයින් ඔබේ හිඟකමද පිරිමැසෙයි. එසේ එකිනෙකා එකිනෙකාගේ අඩුව පිරිමසන නිසා සියල්ල සම සේ බෙදී යයි.+