ලූක් 5:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 මා ආවේ පව්කාරයන්ට පසුතැවිලි වෙන්න උපකාර කරන්න+ මිස ධර්මිෂ්ඨයන්ට උපකාර කරන්න නොවෙයි.” 2 කොරින්ති 5:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඒ සේවය මගින් ප්‍රකාශ කරන්නේ මිනිස් වර්ගයා+ කළ වැරදිවලට දඬුවම් නොදී+ තමන් සමඟ සමාදාන වීමට+ දෙවි ක්‍රිස්තුස් මාර්ගයෙන්+ මඟ උදා කර දී ඇති බවය. එම සමාදාන වීමේ පණිවිඩය+ දෙවි භාර දුන්නේ අපටය.+ 1 යොහන් 2:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔහු තම ජීවිතය පූජා කළේ+ අපගේ පාප වෙනුවෙනි.+ එමගින් දෙවි සමඟ නැවතත් සමාදාන වීමට හැකියාව+ අපට ලැබේ. නමුත් ඔහු එසේ කළේ අපගේ පාප උදෙසා පමණක් නොව+ මුළු මිනිස් වර්ගයාගේම පාප උදෙසාය.+
19 ඒ සේවය මගින් ප්‍රකාශ කරන්නේ මිනිස් වර්ගයා+ කළ වැරදිවලට දඬුවම් නොදී+ තමන් සමඟ සමාදාන වීමට+ දෙවි ක්‍රිස්තුස් මාර්ගයෙන්+ මඟ උදා කර දී ඇති බවය. එම සමාදාන වීමේ පණිවිඩය+ දෙවි භාර දුන්නේ අපටය.+
2 ඔහු තම ජීවිතය පූජා කළේ+ අපගේ පාප වෙනුවෙනි.+ එමගින් දෙවි සමඟ නැවතත් සමාදාන වීමට හැකියාව+ අපට ලැබේ. නමුත් ඔහු එසේ කළේ අපගේ පාප උදෙසා පමණක් නොව+ මුළු මිනිස් වර්ගයාගේම පාප උදෙසාය.+