ක්‍රියා 9:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මේ අතර වියරු වැටුණු කෙනෙකු මෙන් සාවුල් ස්වාමීන්ගේ ගෝලයන්ට+ දිගටම දරුණු ලෙස තර්ජන එල්ල කරමින් සිටියේය. ඔහුගේ එකම ඉලක්කය වූයේ ඔවුන්ව මරා දැමීමය.+ එහෙයින් ඔහු උත්තම පූජකයා වෙතට ගොස්, 1 කොරින්ති 15:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යේසුස්ගේ නියෝජිතයන් අතරින් සුළුම තැනැත්තා මමය.+ මා දෙවිගේ සභාවට පීඩා කළ නිසා+ නියෝජිතයෙකු කියා හැඳින්වීමටවත් මා වටින්නේ නැත.
9 මේ අතර වියරු වැටුණු කෙනෙකු මෙන් සාවුල් ස්වාමීන්ගේ ගෝලයන්ට+ දිගටම දරුණු ලෙස තර්ජන එල්ල කරමින් සිටියේය. ඔහුගේ එකම ඉලක්කය වූයේ ඔවුන්ව මරා දැමීමය.+ එහෙයින් ඔහු උත්තම පූජකයා වෙතට ගොස්,
9 යේසුස්ගේ නියෝජිතයන් අතරින් සුළුම තැනැත්තා මමය.+ මා දෙවිගේ සභාවට පීඩා කළ නිසා+ නියෝජිතයෙකු කියා හැඳින්වීමටවත් මා වටින්නේ නැත.