යොහන් 6:40 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 40 මගේ පියාණන්ගේ කැමැත්ත නම් පුත්‍රයාව දැක ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙකුටම සදාකාල ජීවනය ලබා දීමයි.+ මම අන්තිම දවසේදී ඔවුන්ව නැවත නැඟිටුවනවා.”+ යොහන් 20:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 නමුත් මේ දේවල් ලියා තිබෙන්නේ+ යේසුස් දෙවිගේ පුත්‍රයා බවත් ක්‍රිස්තුස් බවත් ඔබට විශ්වාස කිරීමට හැකි වීම සඳහාය. ඒ විශ්වාසය නිසා+ ඔබට ඔහුගේ නාමය මාර්ගයෙන් ජීවනය ලබාගත හැකිය.
40 මගේ පියාණන්ගේ කැමැත්ත නම් පුත්‍රයාව දැක ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙකුටම සදාකාල ජීවනය ලබා දීමයි.+ මම අන්තිම දවසේදී ඔවුන්ව නැවත නැඟිටුවනවා.”+
31 නමුත් මේ දේවල් ලියා තිබෙන්නේ+ යේසුස් දෙවිගේ පුත්‍රයා බවත් ක්‍රිස්තුස් බවත් ඔබට විශ්වාස කිරීමට හැකි වීම සඳහාය. ඒ විශ්වාසය නිසා+ ඔබට ඔහුගේ නාමය මාර්ගයෙන් ජීවනය ලබාගත හැකිය.