ගීතාවලිය 10:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 යෙහෝවා දෙවි සදාකාලයෙන් සදාකාලයටම රජුය.+වෙනත් ජාතීහු ඔහුගේ දේශයෙන් තුරන් වී ඇත.+ ගීතාවලිය 29:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යෙහෝවා දෙවි තම සිංහාසනය මහා ජල කන්දරාවට ඉහළින් පිහිටෙව්වේය.+යෙහෝවා දෙවි තම සිංහාසනයෙහි හිඳ සදහටම පාලනය කරන්නේය.+ දානියෙල් 6:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 මගේ රාජධානියේ සෑම පළාතකම ජීවත් වන ජනයා දානියෙල්ගේ දෙවි ඉදිරියේ භයෙන්ද වෙවුලමින්ද සිටිය යුතු බවට+ මම නියෝග කරමි.+ සදාකාලයෙන් සදාකාලයට සිටින ජීවමාන දෙවි ඔහුය.+ ඔහුගේ රාජ්‍යය+ කිසිදා විනාශ නොවන්නේය.+ ඔහුගේ පාලනයද සදහටම පවතින්නේය.+ එළිදරව් 15:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔවුහු දෙවිගේ දාසයා වූ මෝසෙස්ගේ ගීතයද+ බැටළු පැටවාගේ ගීතයද+ ගයමින් මෙසේ කීවෝය. “සියලු බලැති තැනැත්තා+ වන යෙහෝවා දෙවියනි, ඔබේ ක්‍රියා කොතරම් ශ්‍රේෂ්ඨද! කොතරම් විස්මයජනකද!+ සදාකාල රජ්ජුරුවනි, ඔබ කරන සෑම දෙයක්ම ධර්මිෂ්ඨය,+ විශ්වාසවන්තය.+
10 යෙහෝවා දෙවි තම සිංහාසනය මහා ජල කන්දරාවට ඉහළින් පිහිටෙව්වේය.+යෙහෝවා දෙවි තම සිංහාසනයෙහි හිඳ සදහටම පාලනය කරන්නේය.+
26 මගේ රාජධානියේ සෑම පළාතකම ජීවත් වන ජනයා දානියෙල්ගේ දෙවි ඉදිරියේ භයෙන්ද වෙවුලමින්ද සිටිය යුතු බවට+ මම නියෝග කරමි.+ සදාකාලයෙන් සදාකාලයට සිටින ජීවමාන දෙවි ඔහුය.+ ඔහුගේ රාජ්‍යය+ කිසිදා විනාශ නොවන්නේය.+ ඔහුගේ පාලනයද සදහටම පවතින්නේය.+
3 ඔවුහු දෙවිගේ දාසයා වූ මෝසෙස්ගේ ගීතයද+ බැටළු පැටවාගේ ගීතයද+ ගයමින් මෙසේ කීවෝය. “සියලු බලැති තැනැත්තා+ වන යෙහෝවා දෙවියනි, ඔබේ ක්‍රියා කොතරම් ශ්‍රේෂ්ඨද! කොතරම් විස්මයජනකද!+ සදාකාල රජ්ජුරුවනි, ඔබ කරන සෑම දෙයක්ම ධර්මිෂ්ඨය,+ විශ්වාසවන්තය.+