යොහන් 1:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 කිසි මිනිසෙක් දෙවිව කිසිදාක දැක නැත.+ නමුත් මිනිසුන්ට දෙවි කවුද කියා පැහැදිලි කර දී තිබෙන්නේ+ පියාණන් සමීපයෙහිම+ සිටින ඔහුට සමානකමක් ඇති ඔහුගේ එකම පුත්‍රයාය.+ කොලොස්සි 1:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 නොපෙනෙන+ දෙවිගේ සැබෑ ස්වභාවය පිළිබිඹු වන්නේ+ ඔහු තුළින්ය. දෙවිගේ කුලුඳුල්+ නිර්මාණය ඔහුය.
18 කිසි මිනිසෙක් දෙවිව කිසිදාක දැක නැත.+ නමුත් මිනිසුන්ට දෙවි කවුද කියා පැහැදිලි කර දී තිබෙන්නේ+ පියාණන් සමීපයෙහිම+ සිටින ඔහුට සමානකමක් ඇති ඔහුගේ එකම පුත්‍රයාය.+