මතෙව් 5:44 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 නමුත් මා ඔබට කියන්නේ, ඔබේ සතුරන්ටත් නොකඩවා ප්‍රේම කරන්න+ කියායි. ඔබට පීඩා කරන්නන් වෙනුවෙන් දිගටම යාච්ඤා කරන්න.+ 1 පේතෘස් 2:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 අපරාධකරුවන්ට දඬුවම් ලබා දිය හැකි, යහපත් දේවල් කරන අයව පැසසුමට ලක් කළ හැකි රජු විසින් එවන ලද ආණ්ඩුකාරයන්ට වුවත් යටත් වන්න.+
44 නමුත් මා ඔබට කියන්නේ, ඔබේ සතුරන්ටත් නොකඩවා ප්‍රේම කරන්න+ කියායි. ඔබට පීඩා කරන්නන් වෙනුවෙන් දිගටම යාච්ඤා කරන්න.+
14 අපරාධකරුවන්ට දඬුවම් ලබා දිය හැකි, යහපත් දේවල් කරන අයව පැසසුමට ලක් කළ හැකි රජු විසින් එවන ලද ආණ්ඩුකාරයන්ට වුවත් යටත් වන්න.+