යෙරෙමියා 29:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එමෙන්ම යෙහෝවා දෙවි වන මා ඔබව වහල්භාවයට යැවූ නගරය තුළ සාමය රැකෙන අයුරින් ජීවත් වන්න. ඒ නගරය වෙනුවෙන් යාච්ඤා කරන්න. මන්ද එහි සාමකාමී වාතාවරණයක් පැවතුණොත් ඔබටත් සමාදානයෙන් ජීවත් වීමට හැකි වනු ඇත.’+
7 එමෙන්ම යෙහෝවා දෙවි වන මා ඔබව වහල්භාවයට යැවූ නගරය තුළ සාමය රැකෙන අයුරින් ජීවත් වන්න. ඒ නගරය වෙනුවෙන් යාච්ඤා කරන්න. මන්ද එහි සාමකාමී වාතාවරණයක් පැවතුණොත් ඔබටත් සමාදානයෙන් ජීවත් වීමට හැකි වනු ඇත.’+