ක්‍රියා 20:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 කෝලහලයට සම්බන්ධ සියලුදෙනා විසිර ගිය පසු පාවුල් ගෝලයන්ව කැඳවා ඔවුන්ව දිරිගැන්වීය. ඉන්පසු ඔහු ඔවුන්ගෙන් සමුගෙන+ මැසිඩෝනියාව බලා පිටත්ව ගියේය.+ ෆිලිප්පි 2:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඇත්තෙන්ම ස්වාමීන් කැමති නම් කෙටි කලකින් මටත් ඔබ වෙතට ඒමට අවස්ථාවක් ලැබෙයි කියා මට විශ්වාසයි.+
20 කෝලහලයට සම්බන්ධ සියලුදෙනා විසිර ගිය පසු පාවුල් ගෝලයන්ව කැඳවා ඔවුන්ව දිරිගැන්වීය. ඉන්පසු ඔහු ඔවුන්ගෙන් සමුගෙන+ මැසිඩෝනියාව බලා පිටත්ව ගියේය.+