උත්පත්ති 3:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එවිට යෙහෝවා දෙවි, “ඔබ කුමක්ද මේ කළේ” කියා ස්ත්‍රියගෙන් ඇසුවේය. ස්ත්‍රිය පිළිතුරු දෙමින් මෙසේ කීවාය. “සර්පයා මාව රැවටුවා. ඒ නිසා මම කෑවා.”+
13 එවිට යෙහෝවා දෙවි, “ඔබ කුමක්ද මේ කළේ” කියා ස්ත්‍රියගෙන් ඇසුවේය. ස්ත්‍රිය පිළිතුරු දෙමින් මෙසේ කීවාය. “සර්පයා මාව රැවටුවා. ඒ නිසා මම කෑවා.”+