2 තෙසලෝනික 2:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඔවුන් දිගටම එම බොරු දේවල් විශ්වාස කරන්නේ ඔවුන් තුළ එම මුළාකරවන බලපෑම ක්‍රියාත්මක වීමට දෙවි ඉඩහරින නිසාය.+ 1 තිමෝති 4:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 අනාගතයේ යම් යම් කාලවලදී+ ඇතැම් අය සත්‍ය ඉගැන්වීම් අත්හැර යන බව+ දෙවි තම බලයෙන් පැහැදිලිව එළිදරව් කර ඇත. ඔවුන් එසේ නොමඟ යන්නේ දෙවිගෙන් ලැබෙනවායයි සිතෙන මුළා කරවනසුලු අදහස්වලට+ හා භූතයන්ගේ ඉගැන්වීම්වලට+ ඔවුන් සවන් දෙන නිසාය.
11 ඔවුන් දිගටම එම බොරු දේවල් විශ්වාස කරන්නේ ඔවුන් තුළ එම මුළාකරවන බලපෑම ක්‍රියාත්මක වීමට දෙවි ඉඩහරින නිසාය.+
4 අනාගතයේ යම් යම් කාලවලදී+ ඇතැම් අය සත්‍ය ඉගැන්වීම් අත්හැර යන බව+ දෙවි තම බලයෙන් පැහැදිලිව එළිදරව් කර ඇත. ඔවුන් එසේ නොමඟ යන්නේ දෙවිගෙන් ලැබෙනවායයි සිතෙන මුළා කරවනසුලු අදහස්වලට+ හා භූතයන්ගේ ඉගැන්වීම්වලට+ ඔවුන් සවන් දෙන නිසාය.