ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 කොරින්ති 9:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 එහෙයින් මා දුවන්නේ+ අරමුණක් ඇතුව මිස දෙගිඩියාවෙන් නොවේ. එලෙසම මා පහර දෙන්නේ ඉලක්කයට මිස නිකම්ම සුළඟට පහර දෙන ආකාරයට නොවේ.+

  • 1 තිමෝති 6:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 සත්‍ය ඉගැන්වීම්වලට එකඟව විශ්වාසවන්තව කටයුතු කිරීම සඳහා සටන් කරන්න.+ එය යහපත් සටනකි. සදාකාල ජීවනය නමැති ප්‍රස්තාව තදින් අල්ලාගන්න. ඔබව කැඳවනු ලැබුවේ ඒ සඳහාය. මන්ද බොහෝදෙනෙකු ඉදිරියේ ඔබ තුළ තිබෙන විශ්වාසය ගැන ඔබ ඉතා කදිම සාක්ෂියක් ඉදිරිපත් කර තිබෙන බව මතක තබාගන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න