ලූක් 11:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 නමුත් ඔහු ඇයට මෙසේ කීවේය. “ඇත්තටම සන්තෝෂවත් වන්නේ දෙවි පවසන දේ අසා එය පිළිපදින අයයි.”+ යොහන් 17:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “ඔබ ලෝකයෙන් මට භාර දුන් මිනිසුන්ට මම ඔබේ නාමය ප්‍රකාශ කළා.+ ඇත්තෙන්ම ඔවුන් අයිති ඔබටයි. නමුත් ඔබ ඔවුන්ව මට භාර දුන්නා. ඔවුන් ඔබ පැවසූ දේවල් පිළිපැද්දා.
6 “ඔබ ලෝකයෙන් මට භාර දුන් මිනිසුන්ට මම ඔබේ නාමය ප්‍රකාශ කළා.+ ඇත්තෙන්ම ඔවුන් අයිති ඔබටයි. නමුත් ඔබ ඔවුන්ව මට භාර දුන්නා. ඔවුන් ඔබ පැවසූ දේවල් පිළිපැද්දා.