1 කොරින්ති 9:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඊට අමතරව ඕනෑම තරඟයකට සහභාගි වන කෙනෙක් සෑම දෙයකදීම තමාව පාලනය කරගැනීමට පියවර ගනියි.+ ඔහු එසේ කරන්නේ දිරා යන ඔටුන්නක් ලබාගැනීමටය.+ නමුත් අප එසේ කරන්නේ කිසිදා දිරා නොයන ඔටුන්නක් ලබාගැනීමටය.+ යාකොබ් 1:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 විවිධ දුෂ්කරතා දිගටම විඳදරාගෙන සිටින පුද්ගලයෙකුට ප්‍රීතියෙන් සිටිය හැකියි.+ එවැනි පුද්ගලයෙකුට දෙවිගේ අනුමැතිය ලැබෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට ජීවනයේ ඔටුන්න උරුම වෙයි.+ තමාට නොකඩවා ප්‍රේම කරන අයට එය ලබා දෙන බව යෙහෝවා දෙවි පොරොන්දු වී ඇත.+
25 ඊට අමතරව ඕනෑම තරඟයකට සහභාගි වන කෙනෙක් සෑම දෙයකදීම තමාව පාලනය කරගැනීමට පියවර ගනියි.+ ඔහු එසේ කරන්නේ දිරා යන ඔටුන්නක් ලබාගැනීමටය.+ නමුත් අප එසේ කරන්නේ කිසිදා දිරා නොයන ඔටුන්නක් ලබාගැනීමටය.+
12 විවිධ දුෂ්කරතා දිගටම විඳදරාගෙන සිටින පුද්ගලයෙකුට ප්‍රීතියෙන් සිටිය හැකියි.+ එවැනි පුද්ගලයෙකුට දෙවිගේ අනුමැතිය ලැබෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට ජීවනයේ ඔටුන්න උරුම වෙයි.+ තමාට නොකඩවා ප්‍රේම කරන අයට එය ලබා දෙන බව යෙහෝවා දෙවි පොරොන්දු වී ඇත.+