කොලොස්සි 1:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඔබ වෙනුවෙන් මට දුක් විඳීමට සිදු වුණත් ඒ ගැන දැන් සතුටු වෙමි.+ මන්ද ක්‍රිස්තුස්ගේ ශරීරයේ එනම්, ඔහුගේ සභාවේ+ සාමාජිකයෙකු ලෙස මා ඔහු වෙනුවෙන් තවමත් පූර්ණ ආකාරයකින් දුක් විඳ නැතැයි+ කියා මට හැඟේ. 2 තිමෝති 2:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ක්‍රිස්තුස් යේසුස්ගේ යහපත් හේවායෙකු ලෙස+ දුක් විඳීමට පසුබට නොවන්න.+
24 ඔබ වෙනුවෙන් මට දුක් විඳීමට සිදු වුණත් ඒ ගැන දැන් සතුටු වෙමි.+ මන්ද ක්‍රිස්තුස්ගේ ශරීරයේ එනම්, ඔහුගේ සභාවේ+ සාමාජිකයෙකු ලෙස මා ඔහු වෙනුවෙන් තවමත් පූර්ණ ආකාරයකින් දුක් විඳ නැතැයි+ කියා මට හැඟේ.