ක්‍රියා 2:47 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 47 දෙවිට ප්‍රශංසා කළ ඔවුහු, සියලුදෙනාගේ ප්‍රසාදයට ලක් වූහ.+ මේ අතර යෙහෝවා දෙවිගේ ආශීර්වාදයෙන්+ ගැලවීමේ මඟට ඇතුල් වූ බොහෝ පිරිසක් ඔවුන්ට දිනපතා එකතු වූහ.+ එෆීස 2:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 අප කළ වැරදි හේතුවෙන් අප මැරී සිටියත්+ ඔහු අපව ජීවත් කර ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටින අය බවට පත් කළේය. ඇත්තෙන්ම ඔබත් ගැලවී ඇත්තේ දෙවිගේ මහත් කරුණාව නිසාය.+
47 දෙවිට ප්‍රශංසා කළ ඔවුහු, සියලුදෙනාගේ ප්‍රසාදයට ලක් වූහ.+ මේ අතර යෙහෝවා දෙවිගේ ආශීර්වාදයෙන්+ ගැලවීමේ මඟට ඇතුල් වූ බොහෝ පිරිසක් ඔවුන්ට දිනපතා එකතු වූහ.+
5 අප කළ වැරදි හේතුවෙන් අප මැරී සිටියත්+ ඔහු අපව ජීවත් කර ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටින අය බවට පත් කළේය. ඇත්තෙන්ම ඔබත් ගැලවී ඇත්තේ දෙවිගේ මහත් කරුණාව නිසාය.+