ක්‍රියා 28:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 මාව ඇවිත් හමු වෙන්න කියා ඔබෙන් ඉල්ලා සිටියේ ඒ හේතුව නිසයි. මාව මේ දම්වැල්වලින් බැඳ තිබෙන්නේ+ ඊශ්‍රායෙල්වරුන් බලාපොරොත්තුවෙන් සිටින තැනැත්තා නිසයි.”+ එෆීස 6:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 දම්වැල්වලින් බැඳ සිටින මම ඒ ශුභාරංචිය වෙනුවෙන් තානාපතියෙකු+ ලෙස කටයුතු කරමි. එහෙයින් නිර්භීතකමින් කතා කිරීමට හැකියාව ලබා දෙන මෙන් මා වෙනුවෙන් දෙවිට කන්නලව් කරන්න. මන්ද මා ඒ ගැන කතා කළ යුත්තේ එයාකාරයටය.+
20 මාව ඇවිත් හමු වෙන්න කියා ඔබෙන් ඉල්ලා සිටියේ ඒ හේතුව නිසයි. මාව මේ දම්වැල්වලින් බැඳ තිබෙන්නේ+ ඊශ්‍රායෙල්වරුන් බලාපොරොත්තුවෙන් සිටින තැනැත්තා නිසයි.”+
20 දම්වැල්වලින් බැඳ සිටින මම ඒ ශුභාරංචිය වෙනුවෙන් තානාපතියෙකු+ ලෙස කටයුතු කරමි. එහෙයින් නිර්භීතකමින් කතා කිරීමට හැකියාව ලබා දෙන මෙන් මා වෙනුවෙන් දෙවිට කන්නලව් කරන්න. මන්ද මා ඒ ගැන කතා කළ යුත්තේ එයාකාරයටය.+