ක්‍රියා 23:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 පාවුල් මන්ත්‍රණ සභාවේ සියලුදෙනා දෙස හොඳින් බැලුවේය. ඉන්පසු ඔහු මෙසේ කීවේය. “සහෝදරයෙනි, මෙදින දක්වා මා කටයුතු කර ඇති ආකාරය දෙස බලද්දී දෙවි ඉදිරියේ මට සම්පූර්ණයෙන්ම නිදොස් හෘදය සාක්ෂියක් ඇති බව+ මට කියන්න පුළුවන්.”
23 පාවුල් මන්ත්‍රණ සභාවේ සියලුදෙනා දෙස හොඳින් බැලුවේය. ඉන්පසු ඔහු මෙසේ කීවේය. “සහෝදරයෙනි, මෙදින දක්වා මා කටයුතු කර ඇති ආකාරය දෙස බලද්දී දෙවි ඉදිරියේ මට සම්පූර්ණයෙන්ම නිදොස් හෘදය සාක්ෂියක් ඇති බව+ මට කියන්න පුළුවන්.”