ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • කොලොස්සි 1:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 එවිට යෙහෝවා දෙවිව+ සියල්ලේදී සතුටු කරමින් ඔහුට ඔබින ආකාරයකින් ඔබේ ජීවිතය ගත කිරීමට+ ඔබට හැකි වේ. එලෙසම සෑම යහපත් ක්‍රියාවක්ම කරමින්+ හොඳ ප්‍රතිඵල ලැබීමටත් දෙවි පිළිබඳ නිවැරදි+ දැනුමෙන් වර්ධනය වීමටත් ඔබට හැකි වේ.

  • 2 පේතෘස් 1:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඒ දේවල් ඔබ තුළ ඇත්නම් ඇත්තෙන්ම ඒවා දිය උල්පතක් මෙන් ඔබ තුළ පිරී ඉතිරී යනවා නම් අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් ගැන ඔබ ලබා ඇති නිවැරදි දැනුමට අනුව ජීවත් වීමේදී ඔබ අක්‍රියාශීලී හෝ පල නොදරන තත්වයකට හෝ පත් වන්නේ නැත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න