ක්‍රියා 14:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 මීට අමතරව සෑම සභාවකම සිටින ගෝලයන්ට උපකාර කිරීම සඳහා ඔවුහු වැඩිමහල්ලන්ව පත් කළෝය.+ නිරාහාරව සිටිමින් යාච්ඤා කළ ඔවුහු,+ යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තැබූ වැඩිමහල්ලන්ව දෙවිගේ රැකවරණය යටතට භාර කළෝය.+
23 මීට අමතරව සෑම සභාවකම සිටින ගෝලයන්ට උපකාර කිරීම සඳහා ඔවුහු වැඩිමහල්ලන්ව පත් කළෝය.+ නිරාහාරව සිටිමින් යාච්ඤා කළ ඔවුහු,+ යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තැබූ වැඩිමහල්ලන්ව දෙවිගේ රැකවරණය යටතට භාර කළෝය.+