1 කොරින්ති 4:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යම් දෙයක් කෙනෙකුට භාර දී ඇත්නම්+ ඔහුගෙන් බලාපොරොත්තු වන්නේ එය විශ්වාසවන්තව ඉටු කිරීමය.+ 1 කොරින්ති 9:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මා අකමැත්තෙන් වුවත් එය කළ යුතුයි. මන්ද එය ඉටු කිරීමේ වගකීම මට භාර දී තිබේ.+ මා එය කැමැත්තෙන්ම ඉටු කළොත්+ මට යමක් ලැබේ.+
17 මා අකමැත්තෙන් වුවත් එය කළ යුතුයි. මන්ද එය ඉටු කිරීමේ වගකීම මට භාර දී තිබේ.+ මා එය කැමැත්තෙන්ම ඉටු කළොත්+ මට යමක් ලැබේ.+