එෆීස 4:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 එලෙසම ඔබ අලුත් පෞද්ගලිකත්වය+ පැළඳගත යුතුයි.+ එම පෞද්ගලිකත්වය හැඩගසා ඇත්තේ+ දෙවිගේ කැමැත්තට එකඟවය. එවැනි පෞද්ගලිකත්වයක් ඇති කෙනෙක් ක්‍රියා කරන්නේ සැබෑ ධර්මිෂ්ඨකමින්+ සහ පක්ෂපාතකමින්ය. 1 තිමෝති 2:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 එහෙයින් ඔබ කුමන තැනක රැස් වුණත් ඔබ අතර සිටින පුරුෂයන් උදහසකින් තොරව,+ වාදවිවාදවලට පැටලෙන්නේ නැතුව+ තම දෑත් පක්ෂපාතකමින්+ ඔසවා දෙවිට යාච්ඤා කරනවාට කැමැත්තෙමි.
24 එලෙසම ඔබ අලුත් පෞද්ගලිකත්වය+ පැළඳගත යුතුයි.+ එම පෞද්ගලිකත්වය හැඩගසා ඇත්තේ+ දෙවිගේ කැමැත්තට එකඟවය. එවැනි පෞද්ගලිකත්වයක් ඇති කෙනෙක් ක්‍රියා කරන්නේ සැබෑ ධර්මිෂ්ඨකමින්+ සහ පක්ෂපාතකමින්ය.
8 එහෙයින් ඔබ කුමන තැනක රැස් වුණත් ඔබ අතර සිටින පුරුෂයන් උදහසකින් තොරව,+ වාදවිවාදවලට පැටලෙන්නේ නැතුව+ තම දෑත් පක්ෂපාතකමින්+ ඔසවා දෙවිට යාච්ඤා කරනවාට කැමැත්තෙමි.