1 තිමෝති 4:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔබ ගැනත් ඔබ උගන්වන දේ ගැනත්+ නිරතුරුවම සැලකිලිමත් වන්න.+ ඒ දේවලට ඇලී සිටින්න. මන්ද එසේ කිරීමෙන් ඔබටත් ඔබට සවන් දෙන අයටත් ගැලවීම ලැබෙනු ඇත.+ 1 තිමෝති 6:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යමෙක් මීට වඩා වෙනස් දේවල් උගන්වමින්+ අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ නිවැරදි මෙන්ම ප්‍රයෝජනවත් වදන් සහ දෙවිට ගෞරවය ගෙන+ දෙන ඉගැන්වීම් පිළිගන්නේ නැත්නම්,+ යාකොබ් 3:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මාගේ සහෝදරයෙනි, ගුරුවරුන් වන අපට වඩාත් බරපතළ විනිශ්චයක් ලැබෙන බව දන්නා නිසා+ ඔබ අතරෙන් බොහෝදෙනෙකු ගුරුවරුන් වීමට ඉක්මන් නොවිය යුතුයි.+
16 ඔබ ගැනත් ඔබ උගන්වන දේ ගැනත්+ නිරතුරුවම සැලකිලිමත් වන්න.+ ඒ දේවලට ඇලී සිටින්න. මන්ද එසේ කිරීමෙන් ඔබටත් ඔබට සවන් දෙන අයටත් ගැලවීම ලැබෙනු ඇත.+
3 යමෙක් මීට වඩා වෙනස් දේවල් උගන්වමින්+ අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ නිවැරදි මෙන්ම ප්‍රයෝජනවත් වදන් සහ දෙවිට ගෞරවය ගෙන+ දෙන ඉගැන්වීම් පිළිගන්නේ නැත්නම්,+
3 මාගේ සහෝදරයෙනි, ගුරුවරුන් වන අපට වඩාත් බරපතළ විනිශ්චයක් ලැබෙන බව දන්නා නිසා+ ඔබ අතරෙන් බොහෝදෙනෙකු ගුරුවරුන් වීමට ඉක්මන් නොවිය යුතුයි.+