හිතෝපදේශ 6:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 මන්ද ආඥාව ඔබට පහනකි.+ නීතිය ඔබට ආලෝකයකි.+ නිවැරදි මඟ ගෙන යන්නාවූ අවවාදය ඔබට ජීවනය අත් කර දෙයි.+ එෆීස 5:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඔවුන් සමඟ අන්ධකාරයට සම්බන්ධ+ නිෂ්ඵල ක්‍රියාවල තවදුරටත් හවුල් නොවී+ ඒවා හෙළාදකින්න.+ 1 තිමෝති 5:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 පුරුද්දක් ලෙස පව් කරන අයට+ අවවාද+ ලබා දිය යුත්තේ සියලුදෙනා ඉදිරියෙහිය. එසේ කළ යුත්තේ අන් අයටත් අනතුරු ඇඟවීමක් ලෙසය.+ 2 තිමෝති 4:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 දෙවිගේ පණිවිඩය ගැන දේශනා කරන්න.+ හොඳ වාතාවරණයක් තිබුණත්+ නැතත්+ එම කාර්යයෙහි නොකඩවා උදාසීන නොවී උද්‍යෝගයෙන් නිරත වන්න. බොහෝ ඉවසිලිවන්තකමින්+ හා දක්ෂ ලෙස ඉගැන්වීමෙන් අවවාද,+ ඍජු උපදෙස් සහ දිරිගැන්වීම් ලබා දෙන්න. තීතස් 1:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඒ කියමනෙහි යම් සැබෑවක් ගැබ්ව ඇත. එහෙයින් නිරතුරුවම ඔවුන්ට තදින් අවවාද කරන්න.+ එසේ කළොත් සත්‍ය ඉගැන්වීම් කෙරෙහි ඔවුන්ට තිබෙන විශ්වාසයට කිසි තර්ජනයක් එල්ල නොවන අතර,+ එළිදරව් 3:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 “‘මා අවවාද හා හික්මවීම් ලබා දෙන්නේ මා ආදරයෙන් සලකන* සියලුදෙනාටය.+ එහෙයින් නැවතත් ඔබේ උද්‍යෝගය ඇති කරගෙන ඔබ කළ දේ ගැන පසුතැවිලි වන්න.+
20 පුරුද්දක් ලෙස පව් කරන අයට+ අවවාද+ ලබා දිය යුත්තේ සියලුදෙනා ඉදිරියෙහිය. එසේ කළ යුත්තේ අන් අයටත් අනතුරු ඇඟවීමක් ලෙසය.+
2 දෙවිගේ පණිවිඩය ගැන දේශනා කරන්න.+ හොඳ වාතාවරණයක් තිබුණත්+ නැතත්+ එම කාර්යයෙහි නොකඩවා උදාසීන නොවී උද්‍යෝගයෙන් නිරත වන්න. බොහෝ ඉවසිලිවන්තකමින්+ හා දක්ෂ ලෙස ඉගැන්වීමෙන් අවවාද,+ ඍජු උපදෙස් සහ දිරිගැන්වීම් ලබා දෙන්න.
13 ඒ කියමනෙහි යම් සැබෑවක් ගැබ්ව ඇත. එහෙයින් නිරතුරුවම ඔවුන්ට තදින් අවවාද කරන්න.+ එසේ කළොත් සත්‍ය ඉගැන්වීම් කෙරෙහි ඔවුන්ට තිබෙන විශ්වාසයට කිසි තර්ජනයක් එල්ල නොවන අතර,+
19 “‘මා අවවාද හා හික්මවීම් ලබා දෙන්නේ මා ආදරයෙන් සලකන* සියලුදෙනාටය.+ එහෙයින් නැවතත් ඔබේ උද්‍යෝගය ඇති කරගෙන ඔබ කළ දේ ගැන පසුතැවිලි වන්න.+