1 තිමෝති 3:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 එසේම සහායක සේවකයන්ද+ ගෞරවනීයව හැසිරෙන, දිව දෙකේ කතා නොකියන, බොහෝ වයින් බීමට ලොල් නොවූ, අයුතු ලෙස ලාභ ලබාගැනීමට කෑදරකමින් කටයුතු නොකරන අය විය යුතුයි.+
8 එසේම සහායක සේවකයන්ද+ ගෞරවනීයව හැසිරෙන, දිව දෙකේ කතා නොකියන, බොහෝ වයින් බීමට ලොල් නොවූ, අයුතු ලෙස ලාභ ලබාගැනීමට කෑදරකමින් කටයුතු නොකරන අය විය යුතුයි.+