1 තිමෝති 6:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දාසයන් ලෙස* සිටින සියලුදෙනා තම අයිතිකරුවන්ව පූර්ණ ගෞරවයක් ලැබීමට වටිනා අය ලෙස සැලකිය යුතුයි.+ එසේ කිරීමෙන් දෙවිගේ නාමය සහ සත්‍ය ඉගැන්වීම් කිසි ලෙසකින්වත් දෝෂාරෝපණයට ලක් වන්නේ නැත.+ 2 තිමෝති 2:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 දෙවිගේ අනුමැතිය ලබා ඇති+ සේවකයෙකු ලෙස+ පෙනී සිටීම සඳහා ඔබට හැකි උපරිමය කරන්න. එලෙසම තමන් ඉටු කරන සේවය ගැන ලැජ්ජා නොවන,+ සත්‍යය අඩංගු දේවවචනය නිසි ලෙස භාවිත කරන කෙනෙකු වන්න.+
6 දාසයන් ලෙස* සිටින සියලුදෙනා තම අයිතිකරුවන්ව පූර්ණ ගෞරවයක් ලැබීමට වටිනා අය ලෙස සැලකිය යුතුයි.+ එසේ කිරීමෙන් දෙවිගේ නාමය සහ සත්‍ය ඉගැන්වීම් කිසි ලෙසකින්වත් දෝෂාරෝපණයට ලක් වන්නේ නැත.+
15 දෙවිගේ අනුමැතිය ලබා ඇති+ සේවකයෙකු ලෙස+ පෙනී සිටීම සඳහා ඔබට හැකි උපරිමය කරන්න. එලෙසම තමන් ඉටු කරන සේවය ගැන ලැජ්ජා නොවන,+ සත්‍යය අඩංගු දේවවචනය නිසි ලෙස භාවිත කරන කෙනෙකු වන්න.+