ගලාති 3:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 එමනිසා කෙනෙක් යුදෙව්වෙක්ද ග්‍රීකයෙක්ද+ දාසයෙක්ද නිදහස් පුද්ගලයෙක්ද+ පුරුෂයෙක්ද ස්ත්‍රියක්ද+ යන්න වැදගත් වන්නේ නැත. මන්ද ඔබ සියලුදෙනාම ක්‍රිස්තුස් යේසුස් සමඟ එකට බැඳී සිටින එක පුද්ගලයෙකු හා සමානය.+ 1 තිමෝති 2:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔහුගේ කැමැත්ත නම් සෑම තරාතිරමකම සිටින මිනිසුන්+ ගැලවීම ලැබීමත්+ සත්‍යය+ පිළිබඳව නිවැරදි දැනුමක්+ ලබාගැනීමත්ය.
28 එමනිසා කෙනෙක් යුදෙව්වෙක්ද ග්‍රීකයෙක්ද+ දාසයෙක්ද නිදහස් පුද්ගලයෙක්ද+ පුරුෂයෙක්ද ස්ත්‍රියක්ද+ යන්න වැදගත් වන්නේ නැත. මන්ද ඔබ සියලුදෙනාම ක්‍රිස්තුස් යේසුස් සමඟ එකට බැඳී සිටින එක පුද්ගලයෙකු හා සමානය.+
4 ඔහුගේ කැමැත්ත නම් සෑම තරාතිරමකම සිටින මිනිසුන්+ ගැලවීම ලැබීමත්+ සත්‍යය+ පිළිබඳව නිවැරදි දැනුමක්+ ලබාගැනීමත්ය.