රෝම 5:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 එසේ වූයේ මිනිසුන්ගේ පව්කාර ස්වභාවය සහ මරණය එකට රජකම් කරනවා වෙනුවට+ මහත් කරුණාව+ රජකම් කිරීම සඳහාය. එහෙයින් අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් මිනිසුන්ව ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කරනු ලැබේ. එහි ප්‍රතිඵලය සදාකාල ජීවනයයි.+ රෝම 6:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඇත්තෙන්ම අපේ පව්කාර ස්වභාවයට ගෙවිය යුතු කුලිය මරණයයි.+ නමුත් අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන්+ දෙවි අපට ලබා දෙන තෑග්ග+ නම් සදාකාල ජීවනයයි.+
21 එසේ වූයේ මිනිසුන්ගේ පව්කාර ස්වභාවය සහ මරණය එකට රජකම් කරනවා වෙනුවට+ මහත් කරුණාව+ රජකම් කිරීම සඳහාය. එහෙයින් අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් මිනිසුන්ව ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කරනු ලැබේ. එහි ප්‍රතිඵලය සදාකාල ජීවනයයි.+
23 ඇත්තෙන්ම අපේ පව්කාර ස්වභාවයට ගෙවිය යුතු කුලිය මරණයයි.+ නමුත් අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන්+ දෙවි අපට ලබා දෙන තෑග්ග+ නම් සදාකාල ජීවනයයි.+