1 තිමෝති 6:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඇත්තෙන්ම දෙවිට භක්තියෙන් සේවය කරන විට+ ඉමහත් ප්‍රයෝජන නෙළාගත හැකියි.+ නමුත් ඒ සඳහා කෙනෙකු තමාට තිබෙන දේවලින් සෑහීමට පත්ව සිටිය යුතුයි.+
6 ඇත්තෙන්ම දෙවිට භක්තියෙන් සේවය කරන විට+ ඉමහත් ප්‍රයෝජන නෙළාගත හැකියි.+ නමුත් ඒ සඳහා කෙනෙකු තමාට තිබෙන දේවලින් සෑහීමට පත්ව සිටිය යුතුයි.+