කොලොස්සි 4:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔබේ පළාතේම කෙනෙකු වන මගේ විශ්වාසවන්ත, ප්‍රේමණීය සහෝදර ඔනෙසිමස්වද+ මම ඔහු සමඟ එවන්නෙමි. මෙහි සිදු වන සියලු දේවල් පිළිබඳ තොරතුරු ඔබට ඔවුන්ගෙන් දැනගත හැකි වේ.
9 ඔබේ පළාතේම කෙනෙකු වන මගේ විශ්වාසවන්ත, ප්‍රේමණීය සහෝදර ඔනෙසිමස්වද+ මම ඔහු සමඟ එවන්නෙමි. මෙහි සිදු වන සියලු දේවල් පිළිබඳ තොරතුරු ඔබට ඔවුන්ගෙන් දැනගත හැකි වේ.