යෙසායා 66:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 “ඒ කාලයේදී, මාසයක් මාසයක්* පාසාද සබතක් සබතක් පාසාද මට නමස්කාර කිරීම සඳහා සියලු ජනයා මා ඉදිරියට පැමිණෙන්නෝය”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය. සෙකරියා 14:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “යෙරුසලමට විරුද්ධව යුද්ධ කිරීමට පැමිණි ඒ ජාතීන් අතරින් යම් පිරිසක් ඒ වසංගතයෙන් බේරෙනු ඇත.+ ඒ අය වසරක් වසරක් පාසා,+ ස්වර්ගයේ සේනාවල අධිපතිද රජ්ජුරුවන්ද වන+ යෙහෝවා දෙවිට නමස්කාර කිරීම සඳහාත්+ පැල් උත්සවය පැවැත්වීම සඳහාත්+ ඒ නුවරට යන්නෝය. මාක් 2:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ඇත්තෙන්ම සබත් දවස පවතින්නේ මනුෂ්‍ය පුත්‍රයාගේ බලය යටතේයි.”+
23 “ඒ කාලයේදී, මාසයක් මාසයක්* පාසාද සබතක් සබතක් පාසාද මට නමස්කාර කිරීම සඳහා සියලු ජනයා මා ඉදිරියට පැමිණෙන්නෝය”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.
16 “යෙරුසලමට විරුද්ධව යුද්ධ කිරීමට පැමිණි ඒ ජාතීන් අතරින් යම් පිරිසක් ඒ වසංගතයෙන් බේරෙනු ඇත.+ ඒ අය වසරක් වසරක් පාසා,+ ස්වර්ගයේ සේනාවල අධිපතිද රජ්ජුරුවන්ද වන+ යෙහෝවා දෙවිට නමස්කාර කිරීම සඳහාත්+ පැල් උත්සවය පැවැත්වීම සඳහාත්+ ඒ නුවරට යන්නෝය.