යොහන් 1:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ‘වචනය’ නමැති එම තැනැත්තා මිනිසෙක් වී+ අප අතරේ ජීවත් විය. එසේ ජීවත් වෙද්දී ඔහුගේ තේජස දැකගැනීමට අපට හැකි විය. අප දුටු ඒ තේජස එකම පුතෙකු*+ තම පියාගෙන් ලබන තේජසට සමානය. ඒ නිසා ඔහු මහත් කරුණාවෙන් පිරී සිටි අතර නිතරම සත්‍යය කතා කළේය.+ යොහන් 3:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔහු කෙරෙහි විශ්වාසය තබන තැනැත්තාව විනිශ්චය කරන්නේ නැහැ.+ නමුත් කිසි විශ්වාසයක් නොදක්වන තැනැත්තාට දැනටමත් විනිශ්චයක් ලැබී හමාරයි. එසේ වන්නේ ඔහු දෙවිගේ එකම පුත්‍රයාව* පිළිගන්නේවත් ඔහු කෙරෙහි විශ්වාසය තබන්නේවත් නැති නිසයි.+ රෝම 8:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 මන්ද තමන් මුලින්ම පිළිගන්නා අය+ තම පුත්‍රයාට සමාන වන බව එනම්, තම පුත්‍රයාගේ ස්වරූපයට+ සමාන+ වන බව දෙවි කල්තියාම අරමුණු කළේය.+ එහෙයින් සහෝදරයන් බොහෝදෙනෙකු අතරින්+ ඔහුගේ පුත්‍රයා කුලුඳුලා+ බවට පත් විය. කොලොස්සි 1:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 නොපෙනෙන+ දෙවිගේ සැබෑ ස්වභාවය පිළිබිඹු වන්නේ+ ඔහු තුළින්ය. දෙවිගේ කුලුඳුල්+ නිර්මාණය ඔහුය.
14 ‘වචනය’ නමැති එම තැනැත්තා මිනිසෙක් වී+ අප අතරේ ජීවත් විය. එසේ ජීවත් වෙද්දී ඔහුගේ තේජස දැකගැනීමට අපට හැකි විය. අප දුටු ඒ තේජස එකම පුතෙකු*+ තම පියාගෙන් ලබන තේජසට සමානය. ඒ නිසා ඔහු මහත් කරුණාවෙන් පිරී සිටි අතර නිතරම සත්‍යය කතා කළේය.+
18 ඔහු කෙරෙහි විශ්වාසය තබන තැනැත්තාව විනිශ්චය කරන්නේ නැහැ.+ නමුත් කිසි විශ්වාසයක් නොදක්වන තැනැත්තාට දැනටමත් විනිශ්චයක් ලැබී හමාරයි. එසේ වන්නේ ඔහු දෙවිගේ එකම පුත්‍රයාව* පිළිගන්නේවත් ඔහු කෙරෙහි විශ්වාසය තබන්නේවත් නැති නිසයි.+
29 මන්ද තමන් මුලින්ම පිළිගන්නා අය+ තම පුත්‍රයාට සමාන වන බව එනම්, තම පුත්‍රයාගේ ස්වරූපයට+ සමාන+ වන බව දෙවි කල්තියාම අරමුණු කළේය.+ එහෙයින් සහෝදරයන් බොහෝදෙනෙකු අතරින්+ ඔහුගේ පුත්‍රයා කුලුඳුලා+ බවට පත් විය.