හෙබ්‍රෙව් 3:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එහෙයින් ස්වර්ගයට යෑම සඳහා කැඳවීම+ ලබා සිටින ශුද්ධ සහෝදරයෙනි, දෙවි විසින් එවන ලද,*+ සියලුදෙනා ඉදිරියේ අප ප්‍රසිද්ධියේ පිළිගන්නා තැනැත්තා+ සහ උත්තම පූජක වන යේසුස් ගැන හොඳින් කල්පනා කර බලන්න. හෙබ්‍රෙව් 10:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 කිසිම දෙගිඩියාවකින් තොරව+ අපගේ බලාපොරොත්තුව ගැන+ සියලුදෙනාටම ප්‍රකාශ කරමු. මන්ද ඒ බලාපොරොත්තුව අපට දුන් තැනැත්තා විශ්වාසවන්ත කෙනෙකි.+
3 එහෙයින් ස්වර්ගයට යෑම සඳහා කැඳවීම+ ලබා සිටින ශුද්ධ සහෝදරයෙනි, දෙවි විසින් එවන ලද,*+ සියලුදෙනා ඉදිරියේ අප ප්‍රසිද්ධියේ පිළිගන්නා තැනැත්තා+ සහ උත්තම පූජක වන යේසුස් ගැන හොඳින් කල්පනා කර බලන්න.
23 කිසිම දෙගිඩියාවකින් තොරව+ අපගේ බලාපොරොත්තුව ගැන+ සියලුදෙනාටම ප්‍රකාශ කරමු. මන්ද ඒ බලාපොරොත්තුව අපට දුන් තැනැත්තා විශ්වාසවන්ත කෙනෙකි.+