ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 91:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඔහු තම දූතයන්ට ඔබව ආරක්ෂා කිරීමට අණ දෙන්නේය.+

      එසේය, ඔබ ගන්නා සෑම පියවරකදීම ඔබව ආරක්ෂා කරන ලෙස අණ දෙන්නේය.+

  • ලූක් 22:43
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 43 එවිට ස්වර්ගයෙන් දේවදූතයෙක් පැමිණ ඔහුව ශක්තිමත් කළේය.+

  • යොහන් 20:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 යේසුස්ගේ දේහය තැන්පත් කර තිබූ ස්ථානයේ සුදු වස්ත්‍ර පැළඳ සිටි දේවදූතයන් දෙදෙනෙකු+ ඉඳගෙන සිටින ආකාරය දුටුවාය. එක් කෙනෙක් ඔහුගේ හිස තැබූ පැත්තෙහි සිටි අතර අනික් තැනැත්තා ඔහුගේ පාද තිබුණු පැත්තෙහිද සිටියේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න