ද්විතීය කතාව 32:43 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 43 ජනයෙනි, දෙවිගේ සෙනඟ සමඟ ප්‍රීති වන්න.+මන්ද දෙවි තම සතුරන්ට නිසි ප්‍රතිඵල දෙමින්+මරා දමන ලද තම සේවකයන් වෙනුවෙන් යුක්තිය ඉටු කරන්නේය.+ඔහු එසේ කර තම සෙනඟගේ දේශය නැවත පවිත්‍ර තත්වයකට පත් කරන්නේය.” ගීතාවලිය 97:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 රූපවලට නමස්කාර කරමින්කිසිවක් කළ නොහැකි දෙවිවරුන්+ ගැන පුරසාරම් දොඩන සියල්ලෝ ලැජ්ජාවට පත් වෙත්වා!+සියලු දෙවිවරුනි, ඔහු ඉදිරියේ වැඳ වැටෙන්න.+
43 ජනයෙනි, දෙවිගේ සෙනඟ සමඟ ප්‍රීති වන්න.+මන්ද දෙවි තම සතුරන්ට නිසි ප්‍රතිඵල දෙමින්+මරා දමන ලද තම සේවකයන් වෙනුවෙන් යුක්තිය ඉටු කරන්නේය.+ඔහු එසේ කර තම සෙනඟගේ දේශය නැවත පවිත්‍ර තත්වයකට පත් කරන්නේය.”
7 රූපවලට නමස්කාර කරමින්කිසිවක් කළ නොහැකි දෙවිවරුන්+ ගැන පුරසාරම් දොඩන සියල්ලෝ ලැජ්ජාවට පත් වෙත්වා!+සියලු දෙවිවරුනි, ඔහු ඉදිරියේ වැඳ වැටෙන්න.+