යෙසායා 7:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 හරි වැරැද්ද අතර වෙනස තේරුම්ගත+ හැකි වයසට පැමිණෙන විට ඔහු වෙඬරු* හා මීපැණි කමින් සිටියි. රෝම 16:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඔබේ කීකරුකම සියලුදෙනා අතරේ ප්‍රසිද්ධ වී ඇත.+ මා ඔබ ගැන ප්‍රීතියෙන් සිටින්නේ ඒ නිසාය. කෙසේවෙතත් ඔබ යහපත් දේවල නිරත වෙමින් ඥානවන්තව කටයුතු කළ යුතුයි.+ එලෙසම නපුරු දේවලට හවුල් නොවන+ නිර්දෝෂ අය විය යුතුයි.+ ෆිලිප්පි 1:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එලෙසම වඩා වැදගත් දේවල් මොනවාද කියා පැහැදිලිව අවබෝධ කරගැනීමට+ ඔබට හැකියාව ලබා දෙන්න කියාත් යාච්ඤා කරමි. එවිට ක්‍රිස්තුස්ගේ දවස දක්වා නිදොස්ව සිටීමටත්+ අනුන්ගේ විශ්වාසයට හානි නොකර+ කටයුතු කිරීමටත් ඔබට හැකි වන අතර, 1 තෙසලෝනික 5:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 සෑම දෙයක්ම සෝදිසි කර බලා+ යහපත් දේ හඳුනාගෙන එය තදින් අල්ලාගන්න.+
19 ඔබේ කීකරුකම සියලුදෙනා අතරේ ප්‍රසිද්ධ වී ඇත.+ මා ඔබ ගැන ප්‍රීතියෙන් සිටින්නේ ඒ නිසාය. කෙසේවෙතත් ඔබ යහපත් දේවල නිරත වෙමින් ඥානවන්තව කටයුතු කළ යුතුයි.+ එලෙසම නපුරු දේවලට හවුල් නොවන+ නිර්දෝෂ අය විය යුතුයි.+
10 එලෙසම වඩා වැදගත් දේවල් මොනවාද කියා පැහැදිලිව අවබෝධ කරගැනීමට+ ඔබට හැකියාව ලබා දෙන්න කියාත් යාච්ඤා කරමි. එවිට ක්‍රිස්තුස්ගේ දවස දක්වා නිදොස්ව සිටීමටත්+ අනුන්ගේ විශ්වාසයට හානි නොකර+ කටයුතු කිරීමටත් ඔබට හැකි වන අතර,