ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 කොරින්ති 3:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 නමුත් සහෝදරයෙනි, ඔබ ඔබේම ආශාවන්ට වහල්ව සිටි නිසා දෙවිගේ මඟ පෙන්වීම් ලබාගැනීමට ආශාවෙන් සිටින අය සේ+ සලකා ඔබට කතා කරන්න මට නොහැකි විය. ඔබ ක්‍රිස්තුස්ව අනුගමනය කළත් ඔබ හැසිරුණේ කුඩා දරුවන් ලෙසයි.+

  • හෙබ්‍රෙව් 5:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 මේ කාලයට අනුව ඔබ ගුරුවරුන් විය යුතුයි.+ නමුත් දෙවිගේ ශුද්ධ පණිවිඩයට අයත්+ මූලික දේවල්+ ගැන නැවතත් මුල සිටම ඔබට ඉගැන්වීමට කෙනෙකු අවශ්‍ය බව පෙනේ. ඔබට දැන් අවශ්‍ය වී තිබෙන්නේ ගන ආහාර නොව කිරිය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න