ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 කොරින්ති 13:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 මා කුඩා දරුවෙකුව සිටි කාලයේදී මා කතාබහ කළෙත් යම් දේවල් ගැන සිතුවෙත් අවබෝධ කරගත්තෙත් කුඩා දරුවෙකු ලෙසය. නමුත් මා දැන් වැඩිහිටියෙකි.+ එහෙයින් කුඩා දරුවෙකුට තිබෙන ගතිලක්ෂණ මම අහක දමා ඇත.

  • 1 කොරින්ති 14:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 සහෝදරයෙනි, කාරණා තේරුම්ගැනීමට නොහැකි කුඩා දරුවන් මෙන් නොවන්න.+ ඒ වෙනුවට වැඩිහිටියෙකු මෙන් තේරුම්ගැනීමේ හැකියාව ඇතුව කටයුතු කරන්න.+ නමුත් නපුරු දේවල් ගැන අවබෝධයක් නැති පුංචි දරුවන් හා සමාන වන්න.+

  • එෆීස 4:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 එහි ප්‍රතිඵලයක් ලෙස අප විශ්වාස කරන දේ සම්බන්ධයෙන්ද දෙවිගේ පුත්‍රයා ගැන අපට තිබෙන නිවැරදි දැනුම සම්බන්ධයෙන්ද අප සියලුදෙනාටම එක්සත්ව සිටීමට හැකියාව ලැබේ. එමගින් අපි ක්‍රිස්තුස්ගේ පරිපූර්ණ පෞද්ගලිකත්වයට ළඟා වන,+ හොඳින් වැඩුණු+ අවබෝධයෙන් ක්‍රියා කරන පුරුෂයෝ වන්නෙමු.

  • ෆිලිප්පි 3:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 මෙතරම් දුරකට ප්‍රගතියක් ලබාගැනීමට අප යම් දේවල් කළා නම් ඒ දේවල ඒ අයුරින්ම දිගටම නිරත වෙමු.+

  • හෙබ්‍රෙව් 5:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 නමුත් ගන ආහාර ලබා දෙන්නේ අවබෝධයෙන් ක්‍රියා කරන අයටය. ඔවුහු තම වටහාගැනීමේ හැකියාව+ භාවිත කරන නිසා හරි වැරැද්ද නිවැරදිව හඳුනාගැනීමට පුහුණු වී සිටිති.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න