1 කොරින්ති 3:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 දෙවි මට පෙන්වූ මහත් කරුණාව නිසා+ ගොඩනැඟීමේ කටයුතු භාරව සිටින නුවණැති කෙනෙකු ලෙස අත්තිවාරම දැමුවේ මමය.+ ඒ මත ගොඩනැඟුවේ තවත් කෙනෙකි. යමෙක් එම අත්තිවාරම මත ගොඩනැඟීම සිදු කරන විට එය සිදු කරන ආකාරය ගැන ඔහු කල්පනාකාරී විය යුතුයි.+
10 දෙවි මට පෙන්වූ මහත් කරුණාව නිසා+ ගොඩනැඟීමේ කටයුතු භාරව සිටින නුවණැති කෙනෙකු ලෙස අත්තිවාරම දැමුවේ මමය.+ ඒ මත ගොඩනැඟුවේ තවත් කෙනෙකි. යමෙක් එම අත්තිවාරම මත ගොඩනැඟීම සිදු කරන විට එය සිදු කරන ආකාරය ගැන ඔහු කල්පනාකාරී විය යුතුයි.+