1 තෙසලෝනික 1:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඇත්තෙන්ම යෙහෝවා දෙවිගේ පණිවිඩයේ හඬ+ ඔබ මාර්ගයෙන් මැසිඩෝනියාවේද ඇකේයාවේද පැතිර ගොස් තිබෙනවා පමණක් නොව දෙවි කෙරෙහි ඔබට තිබෙන විශ්වාසය+ ගැනද සියලුදෙනාටම ආරංචි වී ඇත.+ ඒ හේතුව නිසා අපට ඒ ගැන තවත් කතා කිරීමට අවශ්‍ය නැත.
8 ඇත්තෙන්ම යෙහෝවා දෙවිගේ පණිවිඩයේ හඬ+ ඔබ මාර්ගයෙන් මැසිඩෝනියාවේද ඇකේයාවේද පැතිර ගොස් තිබෙනවා පමණක් නොව දෙවි කෙරෙහි ඔබට තිබෙන විශ්වාසය+ ගැනද සියලුදෙනාටම ආරංචි වී ඇත.+ ඒ හේතුව නිසා අපට ඒ ගැන තවත් කතා කිරීමට අවශ්‍ය නැත.