මතෙව් 13:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 කපන කාලය වන තුරුම දෙවර්ගයටම එකට වැඩෙන්න ඉඩහරින්න. එවිට කපන කාලයේදී මුලින්ම කිරිඳි උදුරා මිටි බැඳ ඒවා පුලුස්සා දැමිය හැකියි.+ ඉන්පසුව තිරිඟු මගේ ගබඩාවේ රැස් කරන්න+ කියා අස්වැන්න නෙළන අයට කියන්න මට පුළුවන්.’”
30 කපන කාලය වන තුරුම දෙවර්ගයටම එකට වැඩෙන්න ඉඩහරින්න. එවිට කපන කාලයේදී මුලින්ම කිරිඳි උදුරා මිටි බැඳ ඒවා පුලුස්සා දැමිය හැකියි.+ ඉන්පසුව තිරිඟු මගේ ගබඩාවේ රැස් කරන්න+ කියා අස්වැන්න නෙළන අයට කියන්න මට පුළුවන්.’”