උත්පත්ති 31:53 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 53 ආබ්‍රහම්ගේ දෙවිත්+ නාහෝර්ගේ දෙවිත්+ ඔවුන්ගේ පියාගේ දෙවිත්* අපව විනිශ්චය කරත්වා!” නමුත් යාකොබ් දිවුරුවේ තම පියා වන ඊසාක් ගරුබිය දැක්වූ දෙවිගේ නමින්ය.+ උත්පත්ති 47:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 එවිට යාකොබ්, “මට දිවුරා පොරොන්දු වෙන්න” කියා කීවේය. යෝසෙප්ද ඔහුට දිවුරා පොරොන්දු විය.+ එවිට ඊශ්‍රායෙල් ඇඳේ සිට හිස නමා යාච්ඤා කළේය.+
53 ආබ්‍රහම්ගේ දෙවිත්+ නාහෝර්ගේ දෙවිත්+ ඔවුන්ගේ පියාගේ දෙවිත්* අපව විනිශ්චය කරත්වා!” නමුත් යාකොබ් දිවුරුවේ තම පියා වන ඊසාක් ගරුබිය දැක්වූ දෙවිගේ නමින්ය.+
31 එවිට යාකොබ්, “මට දිවුරා පොරොන්දු වෙන්න” කියා කීවේය. යෝසෙප්ද ඔහුට දිවුරා පොරොන්දු විය.+ එවිට ඊශ්‍රායෙල් ඇඳේ සිට හිස නමා යාච්ඤා කළේය.+