ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ක්‍රියා 13:39
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 39 මෝසෙස්ට දෙන ලද නීතිය මාර්ගයෙන් ඔබෙන් කිසිම කෙනෙකුට නිදොස් අය වෙන්න බැරි වුණා.+ ඊට වෙනස්ව ඒ තැනැත්තා කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ම නිදොස් කෙනෙක් බව ප්‍රකාශ කරනු ලබනවා.+

  • ගලාති 2:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 නමුත් ක්‍රිස්තුස් යේසුස් කෙරෙහි විශ්වාසය තැබීමෙන් මිස+ නීතියේ සඳහන් සෑම දෙයක්ම පිළිපැද්ද පමණින් කිසි මිනිසෙකු ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස ප්‍රකාශ කරනු ලබන්නේ නැති බව අපි දනිමු.+ ඒ අනුව අපිද ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ වීම සඳහා නීතියට අනුව ක්‍රියා කරන්නේ නැත. ඒ වෙනුවට අපි ක්‍රිස්තුස් යේසුස් කෙරෙහි විශ්වාසය තබන්නෙමු.+ මන්ද නීතියේ සඳහන් සෑම දෙයක්ම පිළිපැද්දා කියා කිසි මිනිසෙකු දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස ප්‍රකාශ කරනු ලබන්නේ නැත.+

  • හෙබ්‍රෙව් 10:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 නීතිය සැබෑ දේ බව කිව නොහැක. එය සැබෑ දෙයෙහි ඡායාවක් පමණි.+ එය අපට දෙනු ලැබුවේ ඉදිරියේදී පැමිණෙන වඩාත් හොඳ දේවල් පිළිබඳ යම් අදහසක් අපට ලබා දීම සඳහාය. එහෙයින් වසරක් වසරක් පාසා ඔප්පු කරනු ලබන පූජාවලින් දෙවි වෙතට ළං වන අයව පාපයෙන් තොර පරිපූර්ණ අය බවට පත් කිරීමට ඊට නුපුළුවන.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න