රෝම 8:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 ඔවුන් දඬුවම් ලැබීමට සුදුසුයි කියා පැවසිය හැක්කේ කාටද? කිසිවෙකුට එසේ කළ නොහැකියි. මන්ද ක්‍රිස්තුස් යේසුස් මිය ගොස් මරණයෙන් නැවත නැඟිටුවනු ලැබූ අතර ඔහු දෙවිගේ දකුණු පැත්තේ සිට+ අප වෙනුවෙන් දෙවිට කන්නලව් කරයි.+ 1 තිමෝති 2:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඇත්තේ එක දෙවි කෙනෙක්ය.+ එමෙන්ම දෙවි+ සහ මිනිසුන් අතර+ සිටින්නේ එක මැදිහත්කරුවෙක්ය.+ එනම් මිනිසෙකු වූ ක්‍රිස්තුස් යේසුස්ය.+ හෙබ්‍රෙව් 9:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 මන්ද ක්‍රිස්තුස් සැබෑ දෙයෙහි ආකෘතියක්+ වන මිනිසුන් විසින් සාදන ලද+ අතිශුද්ධස්ථානයකට ඇතුල් වූයේ නැත. ඒ වෙනුවට ඔහු දැන් ස්වර්ගයට ඇතුල් වී+ ඇති අතර අප වෙනුවෙන් දෙවි ඉදිරියෙහිම පෙනී සිටියි.+ 1 යොහන් 2:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මාගේ කුඩා දරුවෙනි, මා ඔබට මේ දේවල් ලියන්නේ ඔබ පාපයක් නොකරන පිණිසය.+ නමුත් යමෙකු පාපයක් කළොත් අපට උපකාර කිරීමට+ පියාණන් සමඟ සිටින තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් සිටියි. ඔහු ධර්මිෂ්ඨ කෙනෙකි.+
34 ඔවුන් දඬුවම් ලැබීමට සුදුසුයි කියා පැවසිය හැක්කේ කාටද? කිසිවෙකුට එසේ කළ නොහැකියි. මන්ද ක්‍රිස්තුස් යේසුස් මිය ගොස් මරණයෙන් නැවත නැඟිටුවනු ලැබූ අතර ඔහු දෙවිගේ දකුණු පැත්තේ සිට+ අප වෙනුවෙන් දෙවිට කන්නලව් කරයි.+
5 ඇත්තේ එක දෙවි කෙනෙක්ය.+ එමෙන්ම දෙවි+ සහ මිනිසුන් අතර+ සිටින්නේ එක මැදිහත්කරුවෙක්ය.+ එනම් මිනිසෙකු වූ ක්‍රිස්තුස් යේසුස්ය.+
24 මන්ද ක්‍රිස්තුස් සැබෑ දෙයෙහි ආකෘතියක්+ වන මිනිසුන් විසින් සාදන ලද+ අතිශුද්ධස්ථානයකට ඇතුල් වූයේ නැත. ඒ වෙනුවට ඔහු දැන් ස්වර්ගයට ඇතුල් වී+ ඇති අතර අප වෙනුවෙන් දෙවි ඉදිරියෙහිම පෙනී සිටියි.+
2 මාගේ කුඩා දරුවෙනි, මා ඔබට මේ දේවල් ලියන්නේ ඔබ පාපයක් නොකරන පිණිසය.+ නමුත් යමෙකු පාපයක් කළොත් අපට උපකාර කිරීමට+ පියාණන් සමඟ සිටින තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් සිටියි. ඔහු ධර්මිෂ්ඨ කෙනෙකි.+