යෙරෙමියා 31:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 නමුත් එය, ඔවුන්ගේ මුතුන්මිත්තන්ව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ඒමට මම ඔවුන්ගේ අත් අල්ලාගත් දවසේදී ඔවුන් සමඟ ඇති කරගත් ගිවිසුම මෙන් නොවේ.+ මා ඔවුන්ට ස්වාමිපුරුෂයෙකු මෙන් සිටියත්+ ඔවුහු මාගේ ගිවිසුම කඩ කළෝය.+ මෙසේ පවසන මා යෙහෝවා දෙවිය.”
32 නමුත් එය, ඔවුන්ගේ මුතුන්මිත්තන්ව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ඒමට මම ඔවුන්ගේ අත් අල්ලාගත් දවසේදී ඔවුන් සමඟ ඇති කරගත් ගිවිසුම මෙන් නොවේ.+ මා ඔවුන්ට ස්වාමිපුරුෂයෙකු මෙන් සිටියත්+ ඔවුහු මාගේ ගිවිසුම කඩ කළෝය.+ මෙසේ පවසන මා යෙහෝවා දෙවිය.”