රෝම 10:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මන්ද ක්‍රිස්තුස්ගේ මරණය තුළින් නීතිය අවලංගු විය.+ එහෙයින් දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨ විය හැක්කේ විශ්වාසයක් ඇතුව සිටීමෙන් පමණි.+ හෙබ්‍රෙව් 7:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 එසේනම් එම පූජකයන්ගේ සේවය අහෝසි කරන නිසා+ නීතියද අනිවාර්යයෙන්ම අහෝසි කළ යුතුයි.+
4 මන්ද ක්‍රිස්තුස්ගේ මරණය තුළින් නීතිය අවලංගු විය.+ එහෙයින් දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨ විය හැක්කේ විශ්වාසයක් ඇතුව සිටීමෙන් පමණි.+