නික්මයාම 40:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඉන්පසු ඔහු මේසය ඉදිරිපිටින් පහන් රුක+ තැබුවේය. පහන් රුක කූඩාරමේ දකුණු පැත්තේ තබන ලදි. ගණන් කතාව 4:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 පහන් රුකද+ එහි පහන්ද+ පහන් තිර අල්ලන අඬුද+ දැවී ගිය පහන් තිර දමන භාජනද+ පහන් දැල්වීම සඳහා භාවිත කරන තෙල් දමා තිබෙන භාජනද+ නිල් පැහැති රෙද්දකින් එතිය යුතුයි.
9 පහන් රුකද+ එහි පහන්ද+ පහන් තිර අල්ලන අඬුද+ දැවී ගිය පහන් තිර දමන භාජනද+ පහන් දැල්වීම සඳහා භාවිත කරන තෙල් දමා තිබෙන භාජනද+ නිල් පැහැති රෙද්දකින් එතිය යුතුයි.