ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 16:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 “ඔහු යෙහෝවා දෙවි වන මා ඉදිරියේ පූජාසනයේ+ ඇවිළෙමින් තිබෙන ගිනි අඟුරු ගෙන සුවඳ දුම් ඔප්පු කරන භාජනය+ පුරවාගත යුතුයි. ඉන්පසු සුවඳ ද්‍රව්‍ය අහුරු දෙකක්+ ගෙන සුවඳ දුම්+ ඔප්පු කරන භාජනයද රැගෙන තිරය+ පිටුපසට යා යුතුයි.

  • එළිදරව් 8:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 එවිට සුවඳ ද්‍රව්‍ය දැමීම සඳහා රන් භාජනයක් රැගෙන තවත් දේවදූතයෙක් ඇවිත් පූජාසනය ළඟ සිටගත්තේය.+ ඔහුට සුවඳ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් දෙන ලදි.+ ඔහුට ඒවා දෙනු ලැබුවේ සියලු ශුද්ධ තැනැත්තන්ගේ යාච්ඤා සමඟ සිංහාසනය ඉදිරියෙහි තිබුණු රන් පූජාසනය මත ඒවා ඔප්පු කිරීම සඳහාය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න