ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 32:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඉන්පසු මෝසෙස්, දෙවි සාක්ෂියක් පිණිස තමාට දුන් ගල් පුවරු දෙකත්+ රැගෙන කන්දෙන් පහළට බැස ගියේය.+ එම ගල් පුවරු දෙකේ දෙපැත්තේම ලියා තිබිණ.

  • 2 ලේකම් 5:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ගිවිසුම් පෙට්ටිය තුළ තිබුණේ මෝසෙස් විසින් සුරක්ෂිතව තබන ලද ගල් පුවරු දෙක පමණි.+ එම ගල් පුවරු දෙක මෝසෙස්ට දෙනු ලැබුවේ ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවෙන් පිටතට ආ පසු+ යෙහෝවා දෙවි ඔවුන් සමඟ හොරෙබ් කන්ද අසලදී+ ගිවිසුමක් ඇති කරගත්+ අවස්ථාවේදීය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න